දැන් එතකොට සාලිය කුමාරයත් බුදු වෙනවද? :lol::lol::lol:
මම හිතුව අසොක කියල කෙනෙක් ඉන්දියාවෙ හිටියෙ නැ කියයි කියල මෙකද නැත්තනි කොට උඩනේ එතකොට ඔයාමනේ කියවුවෙ ඉන්දියාවෙ අසෝක රජතුමා ලංකාව එක්ක තියෙන තරහට බුද්ධාගම ඉන්දියාවෙ පහළවුනා කියන කතාව හැදුව කියල:lol::lol:
මෙවා බුදු දහමට බොහොම පටහැනි කතා විකර...