මමත් ඕක හොදට විදලා තියෙනවා,පිස්සු හැදෙනවා සිකුරාදා බස් එකේ යනවා කියන්නේ,ඕකට විසදුමක් දෙන්න තම කාටවත් බැරි උනා මම දන්නා විදියට ගොඩක් කාලෙකට කලින් නම් හවසට සහ උදේට ඔය කන්ටේනර් යන්න තහනම් කරලා තිබුන එත් දැන් එහෙම නීතියක් නැහැ වගේ උදේටත් යනවා. MR:පෙරේරා කියනව වගේ එක මන් තීරුවක් වෙන් කරලා...