1. Deathstroke

    චෛත්‍යයකට මහා පලතුරු නාස්තියක්

    විසික් කලා නම් අපරාදෙ කිව්වෙ, විසික් කලේ නැත්තම් එල ;)
  2. Deathstroke

    GTX 970 ගන්න එපා

    පට්ට ගනන් නැති යමක් කරගන්න පුලුවන් කාඩ් ගැනත් දාපන් පුලුවන් නම්
  3. Deathstroke

    ව්‍යාපාරයක් පටන් ගැනීමට අදහසක්.....

    මොරටුවෙ ගඩොල් ලොරියක් ගාවට ගිහින් ටෝක් කරපන් මචන්. "කොහෙ ගඩොල්ද මෙ?" ඒ පැත්තට ගිහින් කඩේකින් අහපන් පෝරනු තියෙන පැත්ත
  4. Deathstroke

    ව්‍යාපාරයක් පටන් ගැනීමට අදහසක්.....

    Ona deyak methanama ahapan ban. Etha kota anith ayatath uththare penawa
  5. Deathstroke

    චෛත්‍යයකට මහා පලතුරු නාස්තියක්

    චෛත්‍යයකට මහා පලතුරු... 05-13-2015 11:13 PM ai thambio fake walin awe thoge ammagen ahaganin නොදන්න දේවල් අහන උන් සේරම තම්බි උනා නම් මේ වෙද්දි බුද්ධාගම දන්න බෞද්ද එකෙක්වත් නැහැ :lol:
  6. Deathstroke

    Forex EA for sale

    Still selling ?
  7. Deathstroke

    චෛත්‍යයකට මහා පලතුරු නාස්තියක්

    දැන් පිලිමෙට පූජ කරන එක ඔය ලිස්ට් එකෙත් නැහැ නෙ බන්. දැනට අපිට කරන්න පුලුවන් ලොකුම දානෙ හාමුදුරුවන්ට දානෙ දෙන එක නෙ?
  8. Deathstroke

    චෛත්‍යයකට මහා පලතුරු නාස්තියක්

    නොදන්න කමට අහන්නෙ, එතකොට මිනිස්සුන්ට කන්න දෙනවට වඩා පින් ද බුදු පිලිම වලට පූජ කරන එක? ඉතුරු දාන ටිකත් කියපන් කො
  9. Deathstroke

    Soldier Bear "Wojtek" WWII ....

    Sinhalen thiyena ekata wada anika therenawa do
  10. Deathstroke

    1000$ හා 10000$ කරපු හැටි forex

    මතක් කරලා බැන්කුවට දාපු එකෙ ප්‍රින්ට් එකක් අරන් පලයන්.
  11. Deathstroke

    චෛත්‍යයකට මහා පලතුරු නාස්තියක්

    මම නොගත්තට අපේ අම්ම පන්සලටම ගිහින් අරන් ඇවිත් :eek:
  12. Deathstroke

    චෛත්‍යයකට මහා පලතුරු නාස්තියක්

    බයිට් නෙමේ ඇත්තට කිව්වෙ ඒක නම්. සමහර කඩවල් වල මම දැකලා තියෙනවා මහ රෑට බුද්ධ පූජාවට චිකන් රයිස් කොත්තු තියනවා. උන්ට හිනා උනාට ඉස්සර මමත් මස් කෑලි නැතුව හොදි ටිකක් බෙදනවා
  13. Deathstroke

    1000$ හා 10000$ කරපු හැටි forex

    neteller refund ganna barida? Hodama wade thama number eke details ganna eka. gedharata giyama nikamma dewi:yes:
  14. Deathstroke

    චෛත්‍යයකට මහා පලතුරු නාස්තියක්

    අපේ පැත්තෙත් ඉස්සර හාමුදුරු කෙනෙක් හිටියා නිවන් යන්න නම් ගන්නම ඕන කියල මොකද්ද සීවලී යන්ත්‍රයක් විකුනපු
  15. Deathstroke

    1000$ හා 10000$ කරපු හැටි forex

    නම්බර් එක වැරදී නෙ? ඉලක්කම් වැඩි
  16. Deathstroke

    චෛත්‍යයකට මහා පලතුරු නාස්තියක්

    හාමුදුරුවෝ රේඩියො එකේ බණ කිව්වට මෙහෙම ඒවා කියන්නෙ නැහැ නෙ බන්. අන්තිමට අපි නොදැන කොට වෙනවා :lol:
  17. Deathstroke

    චෛත්‍යයකට මහා පලතුරු නාස්තියක්

    bath 200 - 300 k uyana kota bath handa gane puja karana eka loba kamak nemeda? Koikatath tikak wadiyen denna ona.
  18. Deathstroke

    1000$ හා 10000$ කරපු හැටි forex

    පෘෆ් දාලා අලුත් ත්‍රේඩ් එකක් දාපන්. එතකොට අනිත් මින්ස්සු හරි බේරෙනවා නෙ බන්

    No contents