[/SIZE]
අඩෝ... උබ විස්වාස කරයිද දන්නේ නැහැ... අපේ දිහා කලින් හිටපු බල්ලාගේ නමත් ටිමි. උ මරුනෙත් හැප්පිලා.. සතිගානක් තුවලවෙලා හිටියා... හැමෝම කිව්වේ මරවන්න කියලා... මම පුළුවන් විදිහට උව බලා ගත්තා.. ඇග ඇතුලෙනුත් තුවාල වෙලාද කොහෙද ටික දවසකින් ටිමියා මැරුණා බන්..
උබගේ බල්ලාව මරවන්න එපා බන්.. උබට...