1. nuwanchaminda

    2013 Sep 16 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

    :shocked: ඉන්ටවල් දෙනවද එහෙමත්
  2. nuwanchaminda

    2013 Sep 16 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

    උබලා හිතන විදියේ කේක් කෑල්ලක් නෙවෙයි මේක .... :P:P:P
  3. nuwanchaminda

    2013 Sep 16 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

    sasata නාබර වස්සා සෝන්ග් එක ඉල්ලනවා මන්
  4. nuwanchaminda

    2013 Sep 16 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

    :උඩ බලන් ඉන්න මුණ: නෙමෙයිද
  5. nuwanchaminda

    2013 Sep 16 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

    :P:P තිත්තනම් ඇත්ත කියන් නැතුව හිටු
  6. nuwanchaminda

    2013 Sep 16 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

    සසා මේ වෙලාවේ කරන්න දෙයක් ඇත්තෙම නැද්ද
  7. nuwanchaminda

    2013 Sep 16 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

    උබ කන කෑම අපි කන් නැ ඔටුවෝ ... :angry::angry::angry::angry: යටට එකක් දාගෙන පරිස්සමින් නිදා ගනින්
  8. nuwanchaminda

    2013 Sep 16 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

    ඉගිල්ලෙන්න උඩින් යන්න ඇයි දඟලන්නේ මිනිස්සුන්ට කකුල් දෙකයි තටු නැහැ එන්නේ
  9. nuwanchaminda

    2013 Sep 16 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

    මගේ ඔළුව කැරකෙනවා ... නංගි මං යනවා .. එහෙනම් අපි කැපුනා .. ගුඩ් නයිට් වේවා.. තවත් පොඩි සිද්දියක් ආයෙත් එන්න පුළුවන් උනොත් එන්නම් ..
  10. nuwanchaminda

    2013 Sep 16 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

    එහෙනම් එක ඔයාට අක්කේ .. නැ නැ නංගි
  11. nuwanchaminda

    2013 Sep 16 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

    නුඹට හිතැති නුඹ හිත නැති හිතක් හඬනවා මට හිත නැති වුනත් නුඹෙන් හෙටක් පතනවා හිතැති හිතක් හඬනවා මේකත් පුළුවන්නම් දෙන්න කේක් කැල්ල දුන්න ඇන්ටිව එකතුකර ගන්නවා
  12. nuwanchaminda

    2013 Sep 16 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

    මේක දෙන්න මචෝ ...නිසල දෙනෙත සසලවන්න දෙතොල් සිනහවට නගන්න මගෙ සිතට දිරිය දෙන්න නදී තරන්ගා
  13. nuwanchaminda

    2013 Sep 16 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

    බොද මීදුම් කදුරැල්ලේ සුරංගනා රජ දහනේ ඔබේ සිනා කදුළු බිදක් හෙටත් වාසනා හෙටත් වාසනාවන්
  14. nuwanchaminda

    2013 Sep 16 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

    ඇන්ටි දුන්නා කේක් කෑල්ලක් ..
  15. nuwanchaminda

    2013 Sep 16 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

    අම්මාවරුණේ සෝන්ග් එක දෙන්න යු නෝ නංගිව එකතුකර ගන්නවා..
  16. nuwanchaminda

    2013 Sep 16 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

    හැමෝටම ගුඩ් නයිට් .... වේවා පොඩි සිද්දියක් එන්නන් ගිහින් ඉස්සරහ ගෙදර ඇන්ටි කථා කරනවා .. ඇයි දන් නැනේ ..

    No contents