උඹට පිස්සුද බං මෙහම බය වෙන්නේ ? කෑම්ප් යනවනම් තව මාස 3කින් කැම්පස් යනවා..උඹ මේකට මෙහෙම බය නම් කැම්පස් ගියාම උඹට මොනවා වෙයිද ? උඹ හරිදේ කරනවා නම් ඇත්තටම ආදරේ නම් බය නැතුව ඉඳපන්....වීදුරුවක් ගොඩක් තදින් අල්ල ගත්තොත් කැඩෙනවා , හිමින් අල්ල ගත්තොත් බිම වැටෙනවා..හරි ගානට අල්ල ගන්න ඕනේ කියලා අහලා නැද්ද...