1. miniya

    නව_අර්ථකථන

    පට්ට ++ රෙප්
  2. miniya

    විවාහ_වෙනකොට_මුලින්ම_හොයල_බලන්න_ඕන_මොනවද??

    මගුලක් තමයි ඔයාගේ ඇත්ත ඔයාම තියා ගන්න. ඔයාගේ කොල්ලගෙන් අහලා තව සමාජය ගැන දැන ගන්න .;);).
  3. miniya

    විවාහ_වෙනකොට_මුලින්ම_හොයල_බලන්න_ඕන_මොනවද??

    තරමක් දුරට එකග වෙන්න පුළුවන් .. :yes::yes:
  4. miniya

    විවාහ_වෙනකොට_මුලින්ම_හොයල_බලන්න_ඕන_මොනවද??

    සයෝ ගේ surname ඒක මොකද්ද? හා හා :rolleyes::rolleyes:
  5. miniya

    විවාහ_වෙනකොට_මුලින්ම_හොයල_බලන්න_ඕන_මොනවද??

    ආ ඕක තමයි කියන්නේ කට ගහන් එනවා මොකක් හරි කිව්වම බෑ . මම ඔප්පු කරන්න හැදුවේ ලංකාවේ තත්වේ .. හෙට ඕන නම් අයිත් තර්ක කරමු ..මම යනවා සයෝ ඔයාගේ sweethrt නුත් මතක් කරා කියන්න .. ටාටා :):):)
  6. miniya

    විවාහ_වෙනකොට_මුලින්ම_හොයල_බලන්න_ඕන_මොනවද??

    ඕක නම් බන් පවුල් ගානක් අවුල් වෙන වැඩක් හා හා :baffled::baffled::baffled:
  7. miniya

    විවාහ_වෙනකොට_මුලින්ම_හොයල_බලන්න_ඕන_මොනවද??

    හරි ඔයාට හෙට වැඩක නැත්නම් අපි දෙන්නා යමු උසාවියට . එතකොට බලමු කවුද හරි කියලා. එනවද යන්න . බෑ කිව්වොත් ඔයා පරාදයි ..:rofl::rofl::P:P
  8. miniya

    විවාහ_වෙනකොට_මුලින්ම_හොයල_බලන්න_ඕන_මොනවද??

    සයෝ ඔයා වලිගෙ පාගාගෙන මම උත්තර දුන්නේ මේකට .. බබාල නැහැ කියලා ගෑනු තමා වැඩියෙන්ම පිරිමි අත හරින්නේ .. තේරුනාද;););)
  9. miniya

    විවාහ_වෙනකොට_මුලින්ම_හොයල_බලන්න_ඕන_මොනවද??

    දුක් වෙන්නේ නැතුව නියම කෙල්ලෙක් වගේ ඔයා කියන දේ කියන්න සායෝ .. හා හා:):);););)
  10. miniya

    විවාහ_වෙනකොට_මුලින්ම_හොයල_බලන්න_ඕන_මොනවද??

    නෑ බන් බම්ප් කරන්න ..:dull::dull:;);)
  11. miniya

    විවාහ_වෙනකොට_මුලින්ම_හොයල_බලන්න_ඕන_මොනවද??

    කව්ද කිව්වේ අත හරිනවා කියලා . මම කිව්වේ හැම දේටම කොල්ලොන්ට අත දික් කරන්න එපා කියලා . ඔයාල මේවා හොයල බලලා කතා කරන්න ..:rofl::rofl::P
  12. miniya

    විවාහ_වෙනකොට_මුලින්ම_හොයල_බලන්න_ඕන_මොනවද??

    මගුලක් තමයි ලංකාවේ දැන ලිංගික බෙලහිනතාවය නිසා දික්කසාද වෙන නඩු වලින් බාගයකට වැඩිය දන්නේ ගෑනු . ඔයාල මෙතන බයිලා කියනවා .. :angry::angry::no::no:
  13. miniya

    විවාහ_වෙනකොට_මුලින්ම_හොයල_බලන්න_ඕන_මොනවද??

    ඔයා මේක බම්ප් කරන්න මම අනිත් ඒක බම්ප් කරන්නම් . හික් හික්:rolleyes::rolleyes::rofl::rofl:
  14. miniya

    විවාහ_වෙනකොට_මුලින්ම_හොයල_බලන්න_ඕන_මොනවද??

    බම්ප් කරනවා තමයි ..:frown::frown:
  15. miniya

    විවාහ_වෙනකොට_මුලින්ම_හොයල_බලන්න_ඕන_මොනවද??

    ඔව් බන් මේකේ වැටෙන boot thread දැකලා නේ. හා හා :shocked::shocked::no::no:
  16. miniya

    විවාහ_වෙනකොට_මුලින්ම_හොයල_බලන්න_ඕන_මොනවද??

    සයෝ 2 ක් දැම්ම ඒක වැරදි . ඒක නිසා මේක ගොන් පාර්ට් වෙලා

    No contents