6+ Rep added by "caps"
189ක් ගහපු මැච් එක මටත් මතකයි.මම ඒක බැලුවා.මම හිතන්නේ ගමේ කොල්ලො ක්රිකට් ගහන්න උන හදාගත්තේ සනත් නිසයි.ඒ කාලේ සනත් තමයි ගමෙන් ආපු කොල්ලෙක් කිය කිය පත්තර වල එහෙම ගියේ.මුල්ම කාලේ ටුවර් එකක් ගිහින් ඇවිත් පිටකොටුවෙන් බස් එකේ නැගලා මාතර ගියපු ආර්ටිකල් එකකුත් මම කියවලා...