සහෝදරයා හරියට කතා කරන්න..මාත් සින්හල තමා...:yes::yes::yes:උබේ අම්මා වගේ තම මගේ අම්මත්..සිංහලේ ගහන් හිටියට වැඩක් නැ සින්හල කම නැතුව...එහෙම තියෙනවනන් තමන් වදපු අම්ම වගේ තව අම්ම කෙනෙක්ට ඔහොම කතා කරන්නේ නැ..එක අවුලක් නැ නුගත් මනුස්සයෝ ගැන අපිනන් අනුකම්පා කරනවා....අනික උගත් කම කියන්නේ ඉගෙන ගත්ත එකම...