අව්රුදු ගානක් බලන් ඉදපු එකක් විදියට මටත් ඕක විතරයි බන් කියන්නේ තියෙන්නේ දැන් ත්රෙඅඩ් දාන උන් එක්කෝ කොහෙන් හරි උස්සල දාල නැත්නම් බාගෙට ඇදපු කෙල්ලොන්ගේ රුප ටිකක් දාල රෙප් ලැබෙනකම් කට ඇරගෙන ඉන්නවා .එක්කෝ වැඩකට නැති වලියක් එක්කෝ කොහෙන් හරි පාත් වෙච්ච අනාථයෙක් ඇවිත් නැති වලි හදනවා .අපේ එළකිරි වගේ...