ඔය කතන්දරේ සේරම හරි කියමුකෝ
(මම සේරම කියෙවුවෙ නැහැ එත් උඹ මධ්‍යස්ත විදිහට කියල තියනවා )
ඇයි මේ ආණ්ඩුව තියන රජයේ විශ්ව විද්‍යාල වල පහසුකම් වැඩි කරලා බඳවාගන්න ශිෂ්‍ය සංඛ්‍යාව වැඩි කරන්නේ නැත්තේ,
පුද්ගලික ඒවා පටන්ගන්න ණය දෙන්න සල්ලි තියනවා
ආණ්ඩුවේ ඒවාට දෙන්න සල්ලි නැහැ.
නිකමටවත් රජයේ විශ්ව...