මේ කරනදේ සැබෑවටම ශ්‍රී ලාංකීය දරු පරපුරේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙනම් ගොඩක් වටිනවා
එත් මොන හෝ පක්ෂයක දේශපාලන අත කොලුවක් විදිහට සරසවි ප්‍රජාව භාවිත කිරීමත් ,
ඒ උදවිය පෙර කී ආකාරයට නිකරුනේ හංවඩු ගැසීමත් බංකොලොත් දේශපාලනයේ හැටියක්
මේ ලඟදි සරසවි ශිෂ්‍යාවකට නවක වදය දීලා රෝහල් ගත කරලා
දැන් අපේ...