Lasith Malinga කියන්නේ අපි කවුරුත් දන්න විදියට ලෝකේ ඉන්න ප්රභලතම සහ දක්ෂතම වේග පන්දු යවන්නෙක්. ඔහුගේ ඉරියව්, විලාසිතා මේ සියලුම දේවල් නිසා ඔහු අද සෑහෙන දුරක් ඉස්සරහට ඇවිත් තියෙනව. ඒත් ඔහු තමුන්ගේ ටෙස්ට් ක්රිකට් දිවියට සමු දෙන්න තීරණය කරපු එක නරකයි, අවස්ථාවාදීයි කියන අය බොහොමයක් ඉන්නවා. ඒත්...