~ශ්‍රී ලංකාද්වීපයෙහි අසදෘශ්‍ය~
-ස්වර්ණමාලි මහා චෛත්‍යරාජයාණන් වහන්සේ-
අනුරාධපුරේ මහමෙව්නා උයනේ ස්ථාපිත ද්‍රෝණයක් පමණ සර්වඥ ධාතුන් වහන්සේලා වැඩ සිටින රුවන්මැලි මහා සෑය කවුරුත් වැඳල ඇති නේද?
වැන්දට ඉතින් ගොඩක් අය මේ මහා සෑය හදපු හැටි දන්නෙ නෑනෙ..
බුදු රජාණන් වහන්සේගේ අධිෂ්ඨානය,දුටුගැමුණු...