සබ්බ දානං ධම්ම දානං ජිනාති...
සියලු දාන අතුරෙන් ධර්ම දානය උතුම්ය..
""සක්වළ පුරා අතුරක් නැතිව සිවුරු කොන ගැවෙන සේ බුදු,පසේබුදු,මහරහතන් වහන්සේලා වඩා හිඳුවා දෙන ප්‍රනීත දානයටද වඩා සතර පද ගාථාවකින් කියන ලද ධර්ම දානමය පින්කම උතුම්ය..."" :eek::shocked::yes:
ඉතින් තව විස්තර කියන්න ඕනෙ නැනෙ...
පිනේ...