1. Pissu_Matta

    ජීවිතෙන්_උගත්_පාඩම්

    දුප්පත්කම දොරට තට්ටු කරනකොට ආදරේ පැනල යන්නෙ ජෙට් එකේ. ඔය දේ බොරු කරන කෙල්ලක් විතරක් බැඳගනින්.
  2. Pissu_Matta

    Name for business !

    Sharp - a distinctive look
  3. Pissu_Matta

    Suddita dunna andenna LOL

    උඹේ දක්ශකම් ප්‍රයෝජනවත් දේකට යොදවපන්. කාගෙ වුනත් ඩේට මකල දාන්න එපා. මොකෙක්ගෙ හරි ජොබකට කෙලවන එක පව් වැඩක්. උන් උඹට සල්ලි නොදීපු එකත් බලු වැඩක් තමා. ඒත් උඹ උන්ගෙ ලෙවල් එකට වැටෙන්න එපා.
  4. Pissu_Matta

    මෛත්‍රී පාලනයක් වෙනුවෙන් එක්වෙමු ✘

    මිස්ටර් බීන් පඹ පාලනය
  5. Pissu_Matta

    අනුනගේ දොස්කීමට පෙර

    වටිනා දේ බොහෝ දැනගත්තා. රෙප් +
  6. Pissu_Matta

    AMD ඇරියා නේද INTEL වලට

    INTEL වලට AMD ඇරියා නේද?
  7. Pissu_Matta

    Sinduwen Sinduwa II

    සහෝ පින්තූරේ පෙනෙන්නේ නෑ
  8. Pissu_Matta

    Sinduwen Sinduwa II

    ගමෙන් ලියුමක් ඇවිල්ලා අක්කගෙන් වාගේ මොකක් කියලාද දන්නෑ එහෙ ගියෙත් නෑනේ
  9. Pissu_Matta

    එන්න! දිනූ දේ රැකගමු ✘

    වෙනස සැපද?,
  10. Pissu_Matta

    Interlock_Help

    බලපන් slang නිසා කොල්ලන්ට තියෙන ප්‍රශ්ණ...
  11. Pissu_Matta

    එහෙං මෙහෙං

    +++ Rep
  12. Pissu_Matta

    Interlock_Help

    ඔය වැඩේ නොදන්න එවුන්ට දුන්නම ගම කනවා.ටයිල් බාස් කෙනෙක්ද ඇල්ලුවේ? ගල් ටික ගලවලා, හරියට එලන්න වෙනව ආපහු. මචං බාස්ට කියපන් කෙලවර වලට ඇන්ගල් ග්‍රයින්ඩරෙන් කපලා ගල් අල්ලන්න කියල. එහෙම කරන්න බැරි තැන් වලට ගල් කුඩු පුරවන්නෙ නැතුව සෙමෙන්ති දාපන්.
  13. Pissu_Matta

    අම්ම තාත්ගේ උපන්දිනේට තෑගි.

    අම්මාට - ඇඳුම්, සපත්තු, හෑන්ඩ්බෑග්, බණ පොත් අප්පච්චිට - ඇඳුම්, සපත්තු, ගැජට්

    No contents