මේ ප්‍රශ්නයේදී තවත් පුදුම සහගත කරුණක් ඇත. ගැහැණියක විසින් තලා පෙලා පීඩාවට පත් කරන්නේ තවත් ගැහැණියකි. අම්මා කෙනෙකු විසින් පීඩාවට පත් කරණු ලබන්නේ තවත් අම්මා කෙනෙකි. ගැහැණියකට තවත් ගැහැණියක , මවකට තවත් මවකගේ දුක නොදැනීම පුදුමයකි. සැමියා බිරිඳ , නැන්දම්මා ලේලිය මේ අර්බුද වල අවසානය බොහෝ විට කෙලවර...