බැසිල් facebook හරහාත් වැඩ
අබලන් වූ පාර පිලිබදව facebook හරහා බැසිල් රාජපක්ෂ ඇමතිතුමා දැනුවත් කිරීමෙන් අනතුරුව එය සංවර්ධනය කල පුවතක් වාර්තා වෙනවා.
ඉතා අබලන් තත්වයේ පවතින කිරිබත්ගොඩ ,මාකොල පාරේ ගල්පොත්ත හංදියේ පිහිටි ෆාතිමා මාවත කැළණීය හා බියගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් වන්නක්.අදාල...