කොහොම උනත් මෙ ප්‍රශ්නෙදි සමහර Membersලගෙ comments දැක්කම පුදුමත් හිතෙනව... සමහරු
Fake ID එකක් හැදුව කියන එක ස්ත්‍රි දුශනයක්, මිනි මරුමක් ගනට දාලා කතා කරනව.. මෙකට එන ප්‍රසිද්ද Fake ID කරයොවත් මෙවගෙ තනකට දැම්මෙ නැ .. uraj කියන්නෙ මම දන්න විදිහට EK එකට ගොඩක් උදව් කරපු member කෙනෙක්. කාඅතිනුත්...