ඔය ත්‍රෙඩ් එක පටන්ගත්තෙ මම
මම දෙන්නෙ ආගමික අංශයෙන් තමයි ඌ ඇවිත් ඒ පැත්තෙන් කාලා කරගන්න දෙයක් නැතුව තමයි විද්‍යාව ඇදල ගත්තෙ . ඒකට තනිකර උත්තර දුන්නේ උඹ ඒකේ ගරුත්වය 100% උඹටයි මේ තයෙන්නේ ඒ ත්‍රෙඩ් එක ඒකත් කියවන්නම ඕනේ එකක් වෙයි නෝගෝඩ් ගෙ අදහස් දැනගන්න හම්බයාට_මන්_දෙන_උත්තරේ
රෙප්...