1. pranathlcp

    YouTube unlimited

    මේකෙන් 360p විතරයි නේද බලන්න පුලුවන්? :( අඩුම ගානේ 720p වත් බලන්න බැරිද?
  2. pranathlcp

    සුන්දර ස්වීඩනය

    :( :( බර ගානක් යනවා නේද Living Cost එකට එහෙම? Tuition Fee waiver එකක්වත් ලැබුනේ නැද්ද? :eek:
  3. pranathlcp

    Peugeot 406 full review (පර්ජෝ 406)

    ආහ් :D :P එහෙනම් ගොඩ...මේ 406 එක උඹේ ෆර්ස්ට් කාර් එක නේද?
  4. pranathlcp

    Peugeot 406 full review (පර්ජෝ 406)

    Diesel HDI එකේ fuel-consumption සිරාලු නේද?
  5. pranathlcp

    සුන්දර ස්වීඩනය

    SI Scholarship එක හම්බුනාද?
  6. pranathlcp

    Peugeot 406 full review (පර්ජෝ 406)

    මං හිතුවා උඹ ඒක විකුණලා කියලා..මන් වෙන ත්‍රෙඩ් එකක 406 එක ගැන කතා වෙන තැනක දැක්කා වගේ මතකයි "406 thread එක දාපු එකත් දැන් ඒක විකුණලා WagonR එකක් පදින්නේ" කියලා..තව තැන් කීපයක උඹ WagonR ගැන විස්තර දාලා තිබුනා වගේ මතකයි.. ඒකයි එහෙම හිතුනේ...මමත් පට්ටම ආස කාර් එකක් 406 :love:
  7. pranathlcp

    SLT Fiber Router to Another Router

    Slave Router එකේ IP Address එක 192.168.1.1 නැතුව වෙන එකක් දාගන්න..උඹ ඒක කරගෙන වගේ.. Disable DHCP in the Slave Router and I guess that you're good to go..
  8. pranathlcp

    SLT Fiber Router to Another Router

    මම ඕක ඔය විදියටම කරලා තියෙන්නේ (Fiber ONT එකේ Wi-Fi නම් disable කරලා නැහැ)..Routers දෙකේම වයිෆයි පාවිච්චි කරනවා..මගෙත් ඔය Fiber ONT එකමයි තියෙන්නේ..අනිත් රවුටර් එක නම් TP-Link එකක්..ඌත්තරයක් හම්බෙන්න ඇති කියලා හිතනවා..
  9. pranathlcp

    Geely Panda Long Term Review

    උඹ මාලබේ හරියේ ඉඳන් හොරණ යනවද සර්විස් කරන්න? :shocked: කොට්ටාව/පන්නිපිටිය/මහරගම/තලවතුගොඩ/බත්තරමුල්ල/මාලබේ/අතුරුගිරිය අවට මොනවද recommended places තියෙන්නේ සර්විස් කරන්න?
  10. pranathlcp

    Used Laptops

    හොඳද නැද්ද කියලා නම් බලලා ගනින්..මෙන්න ලොකේශන් එක.. https://www.google.lk/maps/place/Laptop+Factory+Lanka+-+Used+computers/@6.8584072,79.9439727,15z/data=!4m5!3m4!1s0x0:0x461727eaeb26c5d4!8m2!3d6.8459659!4d79.9407157 මම ඔතනින් 22" Monitor එකක් ගත්තා...උන්ගේ ලඟ ලැප්ටොප්ස් නම් අම්බානෙක හෙන ගොඩක්...
  11. pranathlcp

    Visit to Netherlands

    TFS! :love:
  12. pranathlcp

    USA

    VISA හම්බුනාද? නැත්තන් තාම ඇප්ලයි කරේ නැද්ද?
  13. pranathlcp

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    සාමාන්‍යෙන් NRFC Accounts වල Interest Rates අඩුයිනේ..උඹට හිතෙන විදියට NRFC එකේ සල්ලි තියන් ඉන්න එකද වැඩියෙන් effective නැත්තන් LKR වලින් තියාගෙන ඉන්න එකද? NRFC එක මොන බෑංක් එකෙන්ද හැදුවේ?
  14. pranathlcp

    Thaththata Phone ekak

    මම අපේ අම්මටයි තාත්තටයි අරන් දුන්නේ Redmi 7 දෙකක් දැන් මාස හයකට විතර කලින් :love: උඹේ බජට් එක අනුව වෙනස් වෙනවනේ..කීයකට වගේද හොයන්නේ?
  15. pranathlcp

    BIT කරන අය එන්න මෙතෙන්ට

    මේක කියද්දී ඇයි Native SQL නැතුව ORM එකක් පාවිච්චි කරේ කියලා කිව්වා නම් හරි..පොඩ්ඩක් advantages ටිකක් හිතාගෙන යමන්..හරියට justify කරනවා නම් අවුලක් නැහැ...මමත් ORM එකක් තමයි පාවිච්චි කරේ...ඇහුවෙවත් නැහැ ඒ ගැන..ගොඩක්ම domain related ප්‍රශ්න තමයි අහන්නේ..ටෙක්නිකල් ප්‍රශ්න අහන්න තියෙන චාන්ස් එක...
  16. pranathlcp

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    Payoneer එකෙන් ඩිරෙක්ට් USD Account එකට withdraw කරනවද?
  17. pranathlcp

    Bank account top up

    මමත් ඕක පාවිච්චි කරලා නැහැ..කැමති නම් mCash එකේ තියෙන සල්ලි ටික ATM එකකින් withdraw කරගන්න පුලුවන් වෙයි.. නැත්තන් mCash එකේ සල්ලි වෙන bank account එකකට යවන්න පුලුවන් වෙයි..

    No contents