1. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ඕක නෙමෙයි අරකත් මෙහෙ තියනවා ... නිකම් ගන්නත් පුලාම් කොලිටි එක කොහොමද කියන්න බෑ .... :no: මම කිවුවෙ රශියන් බෙහෙත් එකක් ගැන.. ත්‍රෙඩ් එකකදි .. ඒකෙ නම් සයිඩ් එෆෙක්ට් අඩුයි .. ඒත් තියනවා .. ඒත් කරන්නම දෙයක් නැති උනාම ගන්නවා .. අනිත් එවුවා ගැන දන්නෙ නෑ මොකද පවිච්චි කරපු අය දන්නෙ නැති නිසා .....
  2. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    හා ගනිං මෝල් බලා ගනියි උබව
  3. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ආ එහෙමද ? :rolleyes: ඔහේ ඩෙංගු එහෙම නැද්ද බං
  4. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    මහනුවර මාර මීටර ඉන්නෙ :baffled::baffled: ෆිසික්ස් ක්ලාස් එකේ අපිට කියලා දුන්නෙ නෑනෙ මෙවුවා ...:(
  5. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ඕක ගන්න එපා බං සයිෆ් ඉෆෙක්ට් වැඩී :(:(
  6. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    හ්ම් මයික්‍රෝ :love::love:
  7. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    යාළුවෙක්ද බං :lol::lol::lol:
  8. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ඔහේ උන්ව නියුක් කරලද ? බයයි ඔය දෙන්නටම .....:(:(
  9. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    හිනා නොවනු මිතුර කරදරයක් ඌ කල
  10. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    හම්බෝ බං දැන්නම් යන්න දෙන්නෙ නනෑ බොට

    No contents