මෙහෙමයි මචන් උඹ කොහේ ගියත් උඹේ මොකක් හරි විශේෂ හැකියාවක් හදා ගත්තේ නැත්නම් නිකන් තමයි ඉන්න වෙන්නේ , එහෙම නැතුව 3 අවුරුද්ද වගේ වෙන කොට ජොබ් එකකට ගිහින් එලියට එනකොට අවුරුදු 2ක අත්දැකීම් අරන් ආවොත් ගොඩ, රජයේ ඒවාට වඩා පටන ගන්න සැලරි එකේ අඩුවක් තියෙනවා තමයි මචන්, ඒක එහෙම නොවුනොත් ඉතින් ප්‍රශ්නයක්නේ...