සිත මගේ අවදි උනා..
ඒ සුරංඟනා ලෝකෙන් මම ආවා
ජීවිතේ මගෙයි කියා දැන්
ලොව මට නපුරු උනා
පාතාලෙන් ඔහු මා ඇදහෙළ දැම්මා
ජීවිතේ මගෙයි කියා දැන්
තනු සදලා මා
පද ගලපාලා ගීත ගයා මා සතුටු වෙලා
දෑ අමතක කරලා සිත සැනසී සන්තෝශ වෙන්නේ මා
සිහිනයක් මට වූවා මඟක් මම දුටුවා
වර්ශාවක් වැස අවසන් වූවා
සැණකෙළියේ සඳ එළියේ...