මචන් සින්හල මිනිස්සු අමාරුවෙන් හරි කෙනෙක් ඉංග්‍රිසි කතා කලොත් ඒක සමච්චලයට ලක් කරන ජාතියක්නෙ.
මට හිතෙන විදියට නම් ඇක්සන්ට් එක එච්චර වැදගත් නැහැ........වෙන රටවල් වල මිනිස්සු ඉංග්‍රිසි කතා කරද්දි සින්හලු අගේට අහගෙන ඉන්නෙ............
ඉස්කොලෙදි මචන් ගොඩක් වෙලාවට ඉංග්‍රිසි එපා කරවන්නවනේ.........