Sony Xperia Acro HD SO-03D unlock
මචන්, මට මේ phone එක unlock කරගන්න උදව් කරපල්ලාකෝ...
මේකට සිමි SIMඑක දාලා ON කරනකොට PIN code එකක් ඉල්ලනවා.....
මේක unlock කර ගන්න tool එක තියෙනකෙනෙක් PIN code එක අරන් දෙනවද?
පුළුවන් කෙනෙක් ඉන්නවනම් කියන්න, IMIE එක p.m. කරන්නම්...
මේ වගේ නොමිලේ කෝඩ් එක...