එළකිරි එකේ එක්කෙනෙකුත් නැති වෙලාද බන්:(:(:(. මේ දවස් ටිකේ ගොඩක් ඔය වගේ දේවල් වෙනවා බන්. මගේ යාලුවෙකුත් නැති උනා:(:(:(.රෑට මගේ කාමරේටත් වහලෙන් මීයො බහිනව බන්:baffled:. අවතාරෙ නම් වෙනස් කරනව මම මාසෙන් මාසෙට:dull:.ඒකාකාරී ජීවිතේට මම කැමති නෑ ඒකයි:rofl:. එත් අවුලක් නෑ. මගේ user name එක පේනව අංක...