1. Geethmada

    එන ඡන්දෙට මම ඉල්ලන්නයි හිතාන ඉන්නේ...!!!!

    එන ඡන්දෙට මම ඉල්ලන්නයි හිතාන ඉන්නේ...!!!! ඔන්න මචන්ලා ලබන පාර ඡන්දෙට ඉල්ලන්නයි මම හිතාන ඉන්නේ... උඹල හොඳ කොල්ලො වගේ මට මනාපෙ දෙනව නේද??? :D
  2. Geethmada

    මගේ ආදර කතාව...

    අනේ මන්ද බං..... මොකද කෙල්ලො හරි දක්ෂයිලුනෙ අඬන්න.... මන්ද උඹට හොඳයි කියල හිතෙන දෙයක් කරපන්.... සියලු හොඳ සහ නරක ප්‍රතිඵල විඳින්න බලාගෙන.... :)
  3. Geethmada

    මගේ ආදර කතාව...

    පව් බං අනිත් කොල්ලා... සිරාවටම පව්.... ඒකිට අවුරුද්දක් ලව් කරපු කොල්ලව අමතක කරන්න පුලුවන් නම් සති 2කින් හම්බ වෙච්ච උඹ නිසා... කෝකටත් උඹත් පරිස්සමින් හිටපන් යාලුවා.... :)
  4. Geethmada

    +18 - room facilities

    ලොක්කා චාටර් හොඳේ.... උඹල වගේ එවුන් එක්ක මොන කතාද...
  5. Geethmada

    +18 - room facilities

    නෑ නගිනව..... ඒත් උඹල වගේ චාටර් නෑ.... මගෙ කෙල්ලව බඳින්න කලින් මම චාටර් කරන්නෙ නෑ ROOMS වලට ගෙනිහිල්ලා....
  6. Geethmada

    +18 - room facilities

    උඹේ ආදරය කැඩෙන්නෙ නතුව ගිය හින්ද ( වාසනාවකට ) අද උඹ සතුටින් ඉන්නව... ඒත් බැරි වෙලා හරි ඕකත් කලින් 1ක් වගෙ කැඩුන නම් උඹ අදටත් හිතින් විඳවයි.... අදටත් දුක් වෙයි... උඹේ වෙලාවට එහෙම දෙය උනේ නැති නිසා එයයි උඹයි සතුටින් ඉන්නවා... බැරි වෙලා හරි එහෙම දෙයක් උනා නම් උඹ ජීවිත කාලෙටම ඕක ගැන හිත හිත විඳවන්න...
  7. Geethmada

    +18 - room facilities

    මූ හිතන් ඉන්නෙ මූ තමයි සියවසේ REALISTIC පොර කියල...!!!! උඹල වගේ හිතන එවුන් නිසා තමයි මෙව්වා මෙහෙම ඉස්සරහටත් සිද්ධ වෙන්නෙ...!!! දුකයි උඹල වගෙ එවුන් ගැන..!!!!
  8. Geethmada

    +18 - room facilities

    කවදහරි තමන්ගෙ කෙල්ලව රූම් 1කකට එක්කගෙන ගිහින්, මොනයම් හරි හෙතුවක් නිසා එ කෙල්ල තමන්ගෙ ජීවිතෙන් අයින් වෙච්ච දවසට... තමන්ට දැනෙයි තමන් තමන්ගෙ කෙල්ලට කලේ වැරැද්දක් කියල..... එදාට උඹල විඳව විඳව පසුතැවිලි වෙයි.... එදාට දැන් ඕවට අනුබල දෙන එවුන් ගෙනත් උම්බලගෙ හිතට පිලිකුලක් දනෙයි... ඔක්කොටම වඩා උඹලට...
  9. Geethmada

    +18 - room facilities

    එළකිරි මචං... උඹේ අදහස් වලටත් හිස නමා මගේ ආචාරය... ජය වේවා...!!!
  10. Geethmada

    +18 - room facilities

    උඹලා වගේ එවුනුත් ඉන්නවා කියල දනෙන 1කත් සතුටක් මචං... I REALLY APPRECIATE U MACHAN...!!!! :)
  11. Geethmada

    +18 - room facilities

    අනේ බන් දුකයි උම්බල වගේ එවුන් ගැන....!!! හැමදේම SEX කියල හිතන එවුන් ගැන....!!! :angry:
  12. Geethmada

    +18 - room facilities

    මෙන්න නියම " P " DIAL 1k... :D
  13. Geethmada

    +18 - room facilities

    තමන්ගෙ මට්ටම් "තම්මැට්ටම්" කියනවනෙ මචං....!!! එල එල ඔන්න අපිට කියන්න පුලුවන් ටික කිව්වා.... තීරණය උඹල දෙන්න සතුයි... :) කව්ද දන්නෙ මූ ගෑණු අනාථ කරන එකෙක්ද කියල???? :P
  14. Geethmada

    +18 - room facilities

    මචං උඹ සිරාවටම පාප මිත්‍රයෙක්... උඹේ උපදෙස් ටික බල්ලට දාපන්..... උඹ ඌට වැරැද්දක් කරන්න අනුබල දෙනවා.... ලැජ්ජයි බං උඹ ගැන....!!!! අපරාදෙ අරූගෙ ජීවිතේට අමිහිරි මතකයක් එකතු වෙනව.... :(
  15. Geethmada

    +18 - room facilities

    ආදරේ කියන්නෙ ඔය දේට වඩා සුන්දර දෙයක් මච්ං.... කෙල්ලව අත ගාපන්... කිස් කරපන්... ( වෙන තැනකදි ) නමුත් කවදාවත් උඹ ඔය කරන්න යන දේ නම් කරන්න යන්න එපා මචං.... ඒ කෙල්ලගෙ ආත්ම ගරුත්වය රැකපන්.... එතකොට කෙල්ලත් අද නැති උනත් පස්සෙ උඹට සිරාවටම " ගරු " කරයි මචන්.. :)
  16. Geethmada

    +18 - room facilities

    මචං උඹ මෙන්න මේ දේ තේරුම් ගනින් යාලුවා...!!! රූම් 1කට යන්න උඹයි උඹේ කෙල්ලයි දෙන්නම කැමති ඇති.... ඒත් මචං පොඩ්ඩක් හිතපන් මචං කවදහරි උඹේ කෙල්ල උඹට කියන්න පුලුවන් "ඔය මට අත්තටම ආදරේ කලේ නෑ " කියල.... ඒකට හේතුව තමයි අද උඹ ඔය කරන්න යන දේ.... මචං පොඩ්ඩක් හිතපන් ඒ කෙල්ලට තියෙන වටිනාම දේ තමයි උඹ ඔය...
  17. Geethmada

    Please Help Me

    umba nam maara chater buwek....!!!! lajjai aaa... :confused:
  18. Geethmada

    FREE ANAAWAKI...!!!!

    KATTIYA PODDAK THERUM GANDALAAKOOO... REQUESTS PM WALINMA 163 K THIYENAWA.. WAITING LIST 1KE INDA WEI HARIYA.. :P
  19. Geethmada

    FREE ANAAWAKI...!!!!

    porondam software walin balanna epa... godak weradyi...
  20. Geethmada

    FREE ANAAWAKI...!!!!

    ado podi awlak ne... porondam 20 ma one....

    No contents