මුස්ලීම් පල්ලියක් තුළ කුඩා දරුවෙකුට ලිංග
මුස්ලීම් පල්ලියක් තුළ කුඩා දරුවෙකුට ලිංගික දස වද දීලා... රෝහලේ
නාතවිල්ලුව, 16 කණුව ප්‍රදේශයේ පිහිටි මුස්ලිම් පල්ලියකදී 14 වියැති පිරිමි දරුවෙකුට සිදු කරන ලද බරපතල ලිංගික අපරාධයක් සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සදහා පරීක්ෂණ ආරම්භ කල බව පොලීසිය...