1. මම කට්ටා

    ath wal badhagena walle adhi e ru rata-- piya manne jaya sri

    අනේ මේ:growl::growl::growl: මමයි තබේකට මායින් කලේ නැත්තේ :cool::cool::cool::cool::cool:
  2. මම කට්ටා

    ath wal badhagena walle adhi e ru rata-- piya manne jaya sri

    අපෝ ඒ සුත්ති නිසා නෙමේ.:lol::lol: මම දවසක් දැක්කා අය්යලා සෙට් එකක් බොන්න සෙට් වුන වෙලාවක :shocked: එකෙක් ගිටාර් එක ගගහා ඔය සිංදුව කියනවා .......:):) එදා තමා මට වැදුනේ...:D:D ඌ සිරවට කිව්වා:cool::cool::cool:
  3. මම කට්ටා

    ath wal badhagena walle adhi e ru rata-- piya manne jaya sri

    ඔව් බන් උන්ගේ ගොඩාක් සිංදු පට්ට..:cool: අර ''ආදර ලොවේ අපි හමු වුනේ'' කියන එකත් පට්ට.. බූට් සිංදු වලත් අමුතුම ගතියක් තියනවා බන්...:yes::yes::D ඔන්න මම නම් බූට් කාලා නෑ හරිය:lol::lol:
  4. මම කට්ටා

    ath wal badhagena walle adhi e ru rata-- piya manne jaya sri

    අනිවා ඕක සිරා බන්. අනේ මම ඔය සින්දුව හොයන්න කාපු කට්ටක් අම්මපා කියල වැඩක් නෑ.:D:D
  5. මම කට්ටා

    idhapu ekama kella

    ආහ්හ් උඹ ඔය මම ගැන දන්නේ නෑ බන්.. ආතල් එකක් පමණි. මට ඔය කෙල්ලෝ දිරවන්නේ නෑ. අපි බලමුකෝ අද හෙට මට මොනවා තේරෙයිද කියලා:lol::lol::lol:
  6. මම කට්ටා

    idhapu ekama kella

    මම ඔය සුත්තවල් දන්නේ නෑ බන්:sorry::sorry::lol::lol:
  7. මම කට්ටා

    idhapu ekama kella

    මචං ඒකි මට ලොකු සීන් එක දැම්මෙ මල ගේ දවස් වල. අද තුන් මාසේ බන බන්..:lol::lol::lol:
  8. මම කට්ටා

    idhapu ekama kella

    අනේ පල ඩෝ යන්න:growl::growl::growl:
  9. මම කට්ටා

    idhapu ekama kella

    :lol::lol::lol::lol::lol:හයියෝ..:lol::lol:
  10. මම කට්ටා

    idhapu ekama kella

    :no::no::no::no:අපෝ නෑ:growl::growl::lol::lol::lol:
  11. මම කට්ටා

    idhapu ekama kella

    අපෝ එහෙනම් මම කී දෙනෙක්ට ආදරේ කරලා තියනවද බන්.:lol: බොක්කේ ෆිට් එකක් කියලා හිතන් ඉඳලා පස්සේ කතා කරන්න යනකොට ලොකු සීන් දානකොට දෙන්න හිතෙනවා පුක පැලෙන්න කස පාරක්:growl::growl::lol::lol::lol:කොහොමත් පොඩි සාරි ගප්පි මාලුවෙක් හොයා ගන්න ඕනා :love::love::love:
  12. මම කට්ටා

    idhapu ekama kella

    :lol::lol::lol:අය්යෝ සල්ලි. අන්න කතාව:lol::lol::lol:
  13. මම කට්ටා

    idhapu ekama kella

    ඒක තමා ගොං ඔටුවා. මුකුත්ම කියන්න තිබ්බේ නැද්ද?:growl::growl::growl::growl:;)
  14. මම කට්ටා

    idhapu ekama kella

    :lol::lol::lol::lol::lol:ගණන් ගන්න එපා බන් කෙල්ලෝ නිසා සැලෙන්න එපා ෆන් එකේ ඉඳපන්:D:D:yes:
  15. මම කට්ටා

    idhapu ekama kella

    :shocked::shocked::shocked:මම නම් මුකුත් බිව්වේ නෑ.. අර කවුද එක ගමනක් පැනඩෝල් විස්සක් බිව්වා නේ එලකිරි එකේ. දැන් උට නිකන්වත් එලකිරි එක මත ක නැද්ද දන්නෑ
  16. මම කට්ටා

    idhapu ekama kella

    සහතික ඇත්ත අද රෑට නිද ගෙන හෙට උදේට නැගිට්ටම ඔක්කොම හරි. මම ත් නිකන් බන් අය්යෙ කිව්වේ ගනන් ගන්න එපා;););)
  17. මම කට්ටා

    idhapu ekama kella

    ඔය හිස්තැන උඹම පුරවපන්:growl::growl:
  18. මම කට්ටා

    idhapu ekama kella

    අනේ මේ. මට ඔය කෙල්ල තිත්තත් නෑ පැණි රසත් නෑ.. මම ලෙව කාලත් නෑ:lol::lol::lol: වෙන මුකුත් නැතෑ:frown::frown:
  19. මම කට්ටා

    idhapu ekama kella

    ඒකි එක පඩයක් අරිනවානම් මට පඩ වල වර්ගයක් අරින්න පුලුවන්. මම පෙන්නන් නම් මම කවුද කියලා :growl::growl:

    No contents