මම හිතන්නේ මට පොඩ්ඩක් පැටලිලා තියෙන්නේ. මම හිතන් හිටියේ මලාවී කියන්නේ සික්ලික් කියන ග්‍රූප් එකේ සෙට් එකක් කියලා. එතකොට ඔය සික්ලික් කට්ටිය එකට දැම්මහම ශේප් එකේ ගහමරාගෙන ඉන්නවා කියලයි මම හිතුවේ. බැලුවහම සික්ලික් නම තියන ඔක්කොම උන් වලියට බර නෑනේ. ඔය මලාවී කියන්නේ නම් නිකන් දුන්නත් ගන්න හොඳ නැති...