ගයිස් ජුලියස් සීසර් ගැන දැනගන්න හැමෝම එන්
ඉන්න ගමන් අලුතෙන් පොස්ටි එකක් දාන්ඩ හිතුනත් දාන්නෙ මොකක්ද කියල හිත හතා ඉද්දි තමයි දැක්කෙ ජුලියස් සිසර්ව,
ජුලියස් සිසර් කියපු ගමන් මතක් වෙන්නෙ සුරපප්පා කාටුන් එකනෙ අන්න එයා ගැන තමයි කියන්ඩ යන්නෙ.:D
ගයිස් ජුලියස් සීසර් ක්‍රි.පූ. 100 ජුලි 13 වෙනිද...