ඔය වෙන වෙන විදි වලට සල්ලි හමිබෙනව කියන ඒවනමි අපේ උන් කරන්නෙ නැ :no::no:
හැබැයි කියපු කෙනා එක ඔප්පු කරන්ඩ ඔනෙ එහෙම නැතුව එක එක තැන් වල පච හැලුවට කාටවත් වැඩක් නැ පිටඉදල බලද්දි පේන්නෙ පුදුගලික තරහ පිරිමහ ගන්ඩ මඩ ගහනව වගේ:growl::growl:
පිළි ගැනීමේ නිලධාරිනිය කාව හරි හොදට පිළී ගන්ඩ ඇති ඒකයි ඒ...