ඊයේ (21) දිනයේදී PCR පරීක්ෂණ 600 කට ආසන්න ප්‍රමාණයක් සිදුකල බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කර සිටිනවා.
විශේෂයෙන්ම ඛේත්තාරාම ක්‍රීඩාංගනය අසල පිහිටි ප්‍රදේශය, ඉකුත් දා බොරලැස්ගමුවෙන් වාර්තා වූ කොරෝනා ආසාධිත පුද්ගලයා ආ ගිය කොට්ටාව ප්‍රදේශයේ පිහිටි පුද්ගලික වෛද්‍ය...