1. රත්තරං

    වාහන හින්ද කාපු කටු ...3

    අපේ ගෙවල් ලග කරීනා එකක් තියෙනවා. වන් ඕනර්. දැන් අව්රුදු 15කට කිට්ටුව ඌ ලග. අව්රුද්දකට ඕනේනම් කිලෝමීටර් 3000ක් දුවනවා ඇති. ඔහොම වාහන හුරතල් කරන බුවාලා ඉන්නවා
  2. රත්තරං

    වාහන හින්ද කාපු කටු ...3

    :oo: එහෙනම් ඒ බාස්ටම දීලා කරගන්නවා. ඕවා තේරෙන්නේ නෑ:oo: අර එලාම් එක කිව්වේ? ඒක වදින්නේ කොහෙද ෆෝන් එකේද?:baffled:
  3. රත්තරං

    වාහන හින්ද කාපු කටු ...3

    සෙට් එක ගැම්මට ඇවිත් තියෙනව පුතී... පට්ට
  4. රත්තරං

    Aluth wahanayak

    පරන හයිඩ්‍රිඩ් ගන්න කලින් සෑහෙන්න හිතන්න වෙනවා
  5. රත්තරං

    Aluth wahanayak

    අඩුකුලේ ජරාව:lol::lol: උබ වගේ පෙට්‍රල් වල ඔක්ටේන් අගේ මොකක්ද නොදන්න ලෙඩෙක් තමා ඉතින් ඉන්දියන් හුචක්කුවක් කර ගැහුවොත්:lol:
  6. රත්තරං

    වාහන හින්ද කාපු කටු ...3

    අපරාදේ කුව්ඩ් එකක් ගන්න තිබ්බ
  7. රත්තරං

    වාහන හින්ද කාපු කටු ...3

    අයියේ මම මේකට අලුත්:) මගේ නිසාන් ලීෆ් එකට ඔයිල් කැච් කෑන් එකක් හයිකරන්න ඕනේ කියල බාස් කියල රුපියල් 25000ක් දීලා හයිකලා. දැන් මට දැනගන්න ඕනේ, 1. මගේ වෑල් ටික පරිස්සම් වෙයිද? 2. මේකේ ඔයිල් එකතුවෙලාද බලන්නේ කොහොමද?
  8. රත්තරං

    කැම්පස් එවුන්

    හීනමානයේ හොද එක:lol::lol::lol:
  9. රත්තරං

    Aluth wahanayak

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: වාහනයක් ගැන අහල තියෙන්නේ බාල රීසයිකන් ඉන්දියන් බෙලෙක් වලින් හදපු ටින් එකක් නෙමේ:lol::lol::lol::lol:
  10. රත්තරං

    Pajero Palath Sabha

    මෙන්න මේක මරු. ඇන්ජින් බොඩි හොදනම් මේක ගනින්. 1991 https://ikman.lk/en/ad/mitsubishi-pajero-1991-for-sale-puttalam
  11. රත්තරං

    Pajero Palath Sabha

    මෙන්න මරනයක්. ඇට දෙක ලාච්චුවේ දවසක https://ikman.lk/en/ad/mitsubishi-pajero-1985-for-sale-colombo-131
  12. රත්තරං

    Pajero Palath Sabha

    ඉන්දියන් බෙලෙක්කයක් අරන් මේකේ රෙදි නැතුව නෝන්ඩි වෙච්ච එකෙක් ගිය උඩ:lol::lol: කෝ උබේ අර ඇන්ජිම ගැන ත්‍රෙඩ් එක
  13. රත්තරං

    Pajero Palath Sabha

    හයිරූෆ් නම් V ස්ටිකර් 7/8/9 කාන්ඩ වල එකක් හොයල ගනින්. උඩ දාලා බලපන් චැසි තත්වේ. ඕවා හැදුවොත් හැදුවා වාහන. වැල් වගේ ලෙඩ එන්නේ නෑ. හොදටම තියෙන එකක් බලල ගත්තනම් ගොඩ නැත්නම් වලේ අපේ ගෙවල් ලග ෆ්ලැට් රූෆ් පලාත්සභාවක් තියනවා මගෙ අම්මෝ..උම්ම දීලා මරන්න හිතෙනවා පිස්සො එක එක ගනන් කිව්වට 30න් එහා දෙන්න...
  14. රත්තරං

    වාහන හින්ද කාපු කටු ...3

    https://ikman.lk/en/ad/honda-accord-2010-for-sale-colombo-6 Meeka watinawa. Ganna ekek innawanam 40 kata illala balapalla Oya alion premio kale Thel 7k wage karai
  15. රත්තරං

    Bye Bye Geely Panda

    අනාගතේ ඉස්සෝ ලාබ වෙයි එහෙනම්
  16. රත්තරං

    චීන පැන්ඩා කතා වස්තුව

    අපේ එකෙක් ෆෝටොන් වීරා එකක් ගෙනවා.. එතනින් එහාට කතාව කියන්න බෑ කදුලු එනවා
  17. රත්තරං

    චීන පැන්ඩා කතා වස්තුව

    මේකෙ උන්ට කිව්වට තේරෙන්නේ නෑ බං
  18. රත්තරං

    ශනුගේ ජන්ගියට ලංසු තියමු බලන්න

    දැක්ක දැක්ක..:lol::lol:
  19. රත්තරං

    වාහන හින්ද කාපු කටු ...3

    8ක් ඒකාලේ හැටියට හරි ලග. ඕක දුරට 15න් එහා කරනවා හයිවේ දාලා බලපන්

    No contents