චීන පැන්ඩා කතා වස්තුව

Minimuthu Mora

Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    පැන්ඩා දැන් අන්න ඔටෝ ඇවිල්ලා

    ජාතියේ වාහනය

    අල්ලා ගේ රැකවරණය සහ රත්තරං ;)

    මා ගාවත් ඉස්සර ඔටෝ ගියර් තියෙන චෙරි කූ කූ එකක් තිබ්බා.:)
    34,000 ක් වගේ දුවද්දි ස්ටාටර් මෝටරේ ගියා පින්වතුනි, වෙන එකක් වත් හයිකරන්න බෑ කම්පැනියෙ 25,000.:(
    ඊට පස්සෙ ඔටෝ ගියර් පම්ප් එක ගියා කියපංකො. කම්පැනියෙ බඩු එන්න මාස 2ක් වගේ ගියා.
    ගන්න 65,000 යි. අම්මප ඇත්ත. :eek::eek:

    මම මේ කියන්නෙ 2010 දි වගේ ඈ.:baffled:
    චින මරණ නම් නිකන් දුන්නත් එපෝ.:no::no:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    මොන ජාතියෙන් වත් ඩෝ ලයිට් එක හදලා මාසයක් තියන්න බෑ නේද කිහෙන් හරි ලූස් වෙලා පත්තු වෙනවා:lol:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    රත්තරං;21731684 said:
    මොන ජාතියෙන් වත් ඩෝ ලයිට් එක හදලා මාසයක් තියන්න බෑ නේද කිහෙන් හරි ලූස් වෙලා පත්තු වෙනවා:lol:

    ඔව් අෆ්ෆා. උබ කියන්නෙ ෆුල් ටෑන්ක් පෙට්‍රල් ගහපුවම පම්ප් එක අවුල් ගියා කියහන්කො. අන්තිමට එදිරිසිංහ බ්‍රදර්ස් ගිහින් පස්ස බැලුවෙ. අනෙ අම්මේ මරණ නෙමෙයි ඔව්වා සොහොන් පිට්ටනි. :baffled::baffled::baffled::baffled:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඔව් අෆ්ෆා. උබ කියන්නෙ ෆුල් ටෑන්ක් පෙට්‍රල් ගහපුවම පම්ප් එක අවුල් ගියා කියහන්කො. අන්තිමට එදිරිසිංහ බ්‍රදර්ස් ගිහින් පස්ස බැලුවෙ. අනෙ අම්මේ මරණ නෙමෙයි ඔව්වා සොහොන් පිට්ටනි. :baffled::baffled::baffled::baffled:

    මේකෙ උන්ට කිව්වට තේරෙන්නේ නෑ බං
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;21833389 said:
    මේකෙ උන්ට කිව්වට තේරෙන්නේ නෑ බං

    ඕවා ඇවිල්ලා ස්වයං අධයයන මචං. කිව්වට අහන්නේ නෑ අමාරුවෙ වැටෙන්නම ඕනේ ආතල් එක දැනෙන්න.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඕවා ඇවිල්ලා ස්වයං අධයයන මචං. කිව්වට අහන්නේ නෑ අමාරුවෙ වැටෙන්නම ඕනේ ආතල් එක දැනෙන්න.

    අපේ එකෙක් ෆෝටොන් වීරා එකක් ගෙනවා.. එතනින් එහාට කතාව කියන්න බෑ කදුලු එනවා
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,641
    113
    රත්තරං;21833437 said:
    අපේ එකෙක් ෆෝටොන් වීරා එකක් ගෙනවා.. එතනින් එහාට කතාව කියන්න බෑ කදුලු එනවා

    Meh message clear karahanko :growl:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;21833437 said:
    අපේ එකෙක් ෆෝටොන් වීරා එකක් ගෙනවා.. එතනින් එහාට කතාව කියන්න බෑ කදුලු එනවා

    :nerd: පවට පිං දෙන්න බෑනේ මචං