මම හරියට තව මාසෙකින් වැඩෙට සෙට් වෙන්න ගියේ මොකද එතකොට මාස 6ක් ඉවරයි නේ.. එත් මම නැති වෙලාවක අමෙ අම්ම දික්තලාට කියල බං "දැන්මම දෙන්න එකතු වෙන්න එහෙම එපා, අඩු ගානෙ තව මාස 5ක් වත් ඉන්න.. වැරදිලා හරි තව බබෙක් හිටියොත්? එස් වගෙම හොදත් නැහැ" කියල
මට මාර අප්සට් එක බං