නීතිය ගැන නොදැන සිටීම දඬුවම් ලැබිය හැකි වරදක්ද ?
ආයුධ සම්බන්ධ නීති තියෙනවනේ. අපිට වාහනයක් ඇතුලේ, බෑග් එකක් ඇතුලේ උල් පිහියක්, කැත්තක් ,මන්නයක් වගේ දෙයක් ගෙනියන්න බෑනේ.
නමුත් අපි ඒ සම්බන්ධව නීතියක් ඇති බව දන්නේ නෑ කීම වරදක්ද?
එතකොට පොල් කඩන මනුස්සයා ඉනේ පිහියක් අරගෙන යනවනේ...:confused: