මට අගමැති කම එපා............:no:
මම ඉල්ලා අස් උනා...මාලිංග විධායක ජනාධිපති තුමාට ලිපිය බාර දුන්නා..
මගේ පාක්ෂිකයන්ට අසාධාරණයක් උනා නම් සමා වෙන්න.:sorry::sorry::sorry:
බුරුන්ඩි රටෙන් ආරාධනාවක් ලැබුන ඒ රටේ පුරවැසි භාවය සමගින් විදේශ කටයුතු, වරාය, ගුවන්තොටුපොළ සහ ජාත්‍යන්තර වෙළඳාම පිලිබඳ ඇමති...