බොහොම ස්තූතියි සහෝදරයා උත්තර දුන්නට මම මෙච්චර කල් මිත්යාවක ඉදලා තියෙන්නේ මං එක භාවනා අත් පොතකින් තමා ඔය වැරදි අදහස ගත්තේ :yes: භාවනාවෙදි රාගය හා තැතිගැන්ම යන දෙක පහවෙලා යන හැටි මම අත්දැකීමෙන්ම දැක්කා ඒත් ඒක දිගටම කරගෙන යන්න බැරි උනා ඒත් මන් ආයෙත් ඒක පටන් ගන්නවා දමිත් කාරියවසම් උදව් කරාවි...