ඇපල් මානසිකත්වය
ඇයි බන් අපේ එවුන් iphone වලට මෙච්චර නැහේන්නේ, සම-හරක් හිතාගෙන ඉන්නේ iphone පාවිච්චි කලාම පොශ් වෙනවා කියලා, මේක අපි වගේ දියුනු නොවන රටවල් වල් තියේන් මානසික ලෙඩක්, මම දැනට අවුරුදු 8 ඉදන් ඉන්න රටේ නම් iphone version එකක් release වෙනවා කියන්නේ company දෙකක් අතර තරගයක් මිසක් මිනුස්සු...