ඇපල් මානසිකත්වය

nimeshkd

Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    ඇපල් මානසිකත්වය

    ඇයි බන් අපේ එවුන් iphone වලට මෙච්චර නැහේන්නේ, සම-හරක් හිතාගෙන ඉන්නේ iphone පාවිච්චි කලාම පොශ් වෙනවා කියලා, මේක අපි වගේ දියුනු නොවන රටවල් වල් තියේන් මානසික ලෙඩක්, මම දැනට අවුරුදු 8 ඉදන් ඉන්න රටේ නම් iphone version එකක් release වෙනවා කියන්නේ company දෙකක් අතර තරගයක් මිසක් මිනුස්සු වෙන් කරන, තත්වය පෙන්නාන බාන්ඩයක් නෙමෙයි ගොඩාක් දුරට. ඇමරිකා වල ඇපල් ෆෝන් මාර්කට් ශෙයා එක 40% වගේ තියෙන්නේ දෙවිනියාට samsung 30% ඉතිරි ඒවා microsoft, LG, Xiomi, Black berry..etc වගේ. එහේම බැලුවම ඇමරිකාවේ 60% පොශ් නෙමෙයි අපෙ සම-හරක් ගේ තියරියට අනුව :rofl::rofl::rofl:.

    අනිත් එක තමයි Apple කියන්නේ හුදෙක්ම බැර්න්ඩ් නේම් එකෙන් (70%) ජීවත් වෙන එකක් ඉතිරි 30% තමයි තාක්ශනය. හැබයි Samsung ගත්තොත් තාක්ශනයෙන් ඉදිරියෙන් ඉන්නේ,

    මම කියපු ඔය සමාගම් දේකේ තරගය බලන්න පුලුවන් ඇපල් වල share price එකෙන්, iphone රිලිස් කරන්න මාස 3-4 කලින් ඇපල් වලින්ම තමයි ඊලගට එක version එකෙ unofficial information රීලීස් කරන්නේ එකෙන් වෙන්නේ උන්ගේ price එක බූස්ට් වෙන වෙන එක ඔක trend එකක් හැම අවුරුද්කම බලන්න පුලුවන්, ඉතින් මම හැම අවුරුද්කම වගේ 10-20% return එකක් ගන්නව මාස 2-3 ඇතුලත :yes::yes:.

    27qaZ3O.jpg


    http://www.nasdaq.com/symbol/aapl

    ඇපල් යනු හුදෙක්ම මනසින් මවා ගත් ලොකු status ආරෝපනය කරපු බ්‍රන්ඩ් එකක් විතර්යි ලන්කාවෙ, මෙහේ දැන් iphone7 එක දැනටමත් out dated අන්ත් එක මේහේ iphone එකක් ගන්නවා කියන්නේ සිම්පල් දෙයක්,verizon contract එකක් ගහාන්න පුලුවන් මාස 12/24 ඉන්ටරස්ට් නැතුව, ඔන්න ඔකයි තත්වේ.

    මේ ත්‍රෙඩ් එක මහා රැ සින්හලෙන් කෙටුවේ ipone පාවිච්චි කරන උන්ව චාටර් කරන්නවත් samsung හොදයි කියන්නවත් නෙමෙයි, මමත් පාවිච්චි කරන්නේ iphone එකක්, මම දැක්කා facebook එකේ සම-හරක් පෙජ් පොස්ට් හදලා ඇපල් වලට අමුතු ත්ත්වයක් දෙන්න යනවා අනිත් බැර්න්ඩස් චාටර් කරලා , හැබයි මටනම් ඒ පොසට් හදන් උන්වයි ඒවා ශෙයා කරන උන්වයි පෙන්නේ වෙන්ඩ පුස් විදියට
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    ලංකාවෙ සමහර ගොන්නු ඉතින් හිතන් ඉන්නේ iPhone එකක් ගත්තම හරි ලොකුයි කියල. ලොල්

    හොදම විහිලුව තමයි ඇපල් අරන් අන්තිමට කැඩුනම අඩුවට හදාගන්න තැනක් නැද්ද කියල එලකිරියෙ thread දාන එක
    :rofl::rofl::rofl:

    Show එකට ඇපල් පාවිච්චි කරන පොන්සියෙකුට රිදිලා :P
    ඇපල් මානසිකත්වය 09-12-2017 02:29 PM kuhakaya thota jelada wena ewun iphone use karaddi
     
    Last edited:
    • Like
    Reactions: 5tech and dj gamaya

    DJshamil

    Member
    Aug 20, 2009
    467
    30
    0
    Their technology is always lagging behind others. but reliability, build quality and after care is way better than many other brands.
     
    Last edited:

    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,028
    499
    83
    lankawe inne modayo kiyanne nikanda man nan athatama apple 4n valta asa na samaharu hithan inne apple ganna salli nathi nisa ehema kiyanwa kiyala apple ganda salli nathi nisa nemei asa nathhe ewata eka eka hethu thiynwa .. lankawe apple ekak use karanwa kiuwama eken samajaye eyata thiyna tathwe venas venawa :P eka lankwe aya hada gathha ekak ithin moda kama thama vena deyak na :P
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,496
    3,496
    113
    සිංහලේ
    Use karana aya wenas wenna kamathi na bng
    Matath terenne na ai kiyala
    Habai unique cene ekak na kiyannam nam ba
    Lankawe nam godak itin posh cene ekata thamai use karanne :yes:
    Eth oya stuck wenne nathi,fast cene eka nam tiyenawa
    Kochara snapdragon powerfull unath thaama apple beat kale na ne
     

    Tea Boy

    Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    මමනම් හෙන පොෂ්. ඔය අඩුකුලේ පර හැත්තෑ වගේ නෙමේ. අලුත් iphone එක අව ගමන් ගන්නවා.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කට්ටියක් අයිපෝන් වලට නැහෙනව :yes:
    කට්ටියක් අයිපෝන් වලට නැහෙන අය හින්ද නැහෙනව :baffled:
    Game of Thrones වලට නැහියං :D ඒක ඔය දෙකටම වඩා හොඳයි :yes: පණිවිඩේ ලිව්ව කාක්කෙක්ගෙ කකුලෙ ගැටගැහුව යැව්ව :baffled:
     

    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    මගේ office eke වැඩ කරපු එකෙක් හිටියා. එකා ණය වෙලා iPhone එකක් අරන්.
     

    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    Use karana aya wenas wenna kamathi na bng
    Matath terenne na ai kiyala
    Habai unique cene ekak na kiyannam nam ba
    Lankawe nam godak itin posh cene ekata thamai use karanne :yes:
    Eth oya stuck wenne nathi,fast cene eka nam tiyenawa
    Kochara snapdragon powerfull unath thaama apple beat kale na ne

    chipset eken tami ekama advantage eka tiyenne :yes::yes:
     

    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    මගේ office eke වැඩ කරපු එකෙක් හිටියා. එකා ණය වෙලා iPhone එකක් අරන්.

    mehe 1 year use karala passe apple ekata trade up karanawa aluth version upgrade karanna, trade up refurbish karana ewa tami lankawata enne passe brand new kiyagena :rolleyes::rolleyes:
     

    chathuramk

    Well-known member
  • Dec 29, 2008
    463
    348
    63
    :D:D Kawru iPhone use karath tiyena puke amaruwa mokadda :P:P

    Thamanta hoda 4n eka thaman pawichchi karapan nikan puka dennathuwa meke :angry::angry:

     
    • Like
    Reactions: RandomGuy