nope. facebook කියන්නේ social network එකක් google කියන්නේ search engine + many features දෙන company එකක් . ඔන්න facebook නිසා google + එක නම් අසාර්ථක උනා . එත් google එකට facebook එකෙන් ලොකු තර්ජනයක් නැහැ . දැන් උඹ කියන විදිහට gmail එක ගන්නේ playstore setup කරන්න විතරයි නම් ...