චේතනාවත් එක්ක බැඳුනු ක්‍රියාවන් එක්ක තමයි කර්මය සිදු වෙන්නේ . ඒ කාලේ සමාජෙට ඕක හරියන්න පුළුවන් මොකද දෙමව්පියන් ගෙන් යැපෙන කෙල්ලෙක් / කොල්ලෙක් ට සමාජය විසින්ම sex කරන්න තහනම් කරලා නම් , sex කලත් එක වැරදියි කියල ඔවුන් හිතනවා නම් එක පවක් වෙනව. එහෙම නැතුව කර්මය යාන්ත්‍රිකව ඔය කියල තියන...