1. GihanFX

    "ලංකා" කර්තෘ අත්අඩංගුවට &&&&&&

    සරත් අයිය අපේ ඩූඩ් අක්කිට ගහල සරත් අයිය අපේ ඩූඩ් අක්කිගෙ ඔලුවට ගහල කඩේ යන්නෙත් නැහැ කන්නෙ බොන්නෙත් නැහැ බලාගත්තු අතේ ඌ බලන් ඉන්නවා
  2. GihanFX

    STF සෙබළු ජෙනරාල්ගේ නිවසට බලහත්කාරයෙන් ඇතු#

    අක්කිගෙ ලොන්ඩරියෙ අද වැඩ අඩුයිලු
  3. GihanFX

    Anduwe Harry Jayawardene Horen SF ta Support

    බම්ප්
  4. GihanFX

    STF සෙබළු ජෙනරාල්ගේ නිවසට බලහත්කාරයෙන් ඇතු#

    ඔව් ඔව් මූ බෝර් කරන් ඇවිත් මෙතන බෙරිහන් දෙනව :P පව් ඩූඩ් අක්කි
  5. GihanFX

    "ලංකා" කර්තෘ අත්අඩංගුවට &&&&&&

    කෝන් රටේ නීති ය :angry: ITN රූප වාහි නි බලන් න එපා :angry: හොර ඇම තියො :angry: රැජි නගෙ ජංගි සහ ඩූඩ් ගෙ ලොන් ඩරිය :angry:
  6. GihanFX

    STF සෙබළු ජෙනරාල්ගේ නිවසට බලහත්කාරයෙන් ඇතු#

    ඩූඩ් අක්කි සිනමන් ලේක් සයිඩ් එකෙද කොහෙද මෙච්චර දවස් හිටියෙ :rofl:
  7. GihanFX

    STF සෙබළු ජෙනරාල්ගේ නිවසට බලහත්කාරයෙන් ඇතු#

    සෝල්හයිම්ගෙ රෙද්ද අස්සෙද උබ හිටියෙ ?
  8. GihanFX

    STF සෙබළු ජෙනරාල්ගේ නිවසට බලහත්කාරයෙන් ඇතු#

    ආ ගෑනි උබ ලැජ්ජ නැතුව ආවද, කොහෙද 27 ඉදන් අද වෙනකං ගිහින් හිටියෙ ?
  9. GihanFX

    Mahinda 35%

    අඩෝ චමින්ද, කෝ 35% ? :lol::lol::lol:
  10. GihanFX

    මේක වෙන්න බෑ.

    අංකල්ට මොංගල්ද ? දෙහිවල සරත් දින්නත් අන්තිම ප්‍රතිපලය කියනකොට මෙහේ රතිඥ්ඥා තොග ගනන් මිනිස්සු පත්තුකලේ, එක්කො අංකල් ඉන්නේ අම්බංකිස්ස මැතිවරන කොට්ටාසයෙ, නැත්නං අංකල්ගෙ වයස නිසා කං ඇහෙන එක අඩු වෙලා, මොනව වුනත් අංකල් තව අවුරුදු 7ක් ඔය බයිල ගගහා ඉන්න තම්යි වෙන්නෙ, අංකල්ට සුබ අනාගතයක් !!
  11. GihanFX

    බෞද්ධ පිරිත් දේශනා (Buddhist Pirith)

    ශා නියමයි, මම දැකපු හොදම ත්‍රෙඩ් එක
  12. GihanFX

    kelehi guNa nodhath guNamakuwan. - කෙලෙහි ගුණ නොදත් ගුණමකුවන්

    අපි වෙලාවට වැඩේ දෙමු :yes:
  13. GihanFX

    kelehi guNa nodhath guNamakuwan. - කෙලෙහි ගුණ නොදත් ගුණමකුවන්

    ඌ අනිවා එනව, උගේ ජොබ් එක වෙන සයිට් වල නිව්ස් මේකේ දාල යටින් සෝස් කියල ඒකෙ ලින්ක් එක දාල ස්පෑම් කරන එකනෙ, ඕක නොකලොත් ඔය කොටියට කන්න බොන්න සල්ලි ලැබෙන්න නැහැන්, ඔන්න බලන්න ඔය ත්‍රෙඩ් එක දැම්මහම ඩූඩ්ට කීදෙනෙක් කඩේ යයිද කියල
  14. GihanFX

    kelehi guNa nodhath guNamakuwan. - කෙලෙහි ගුණ නොදත් ගුණමකුවන්

    19 ඩූඩ්ගෙ අවමගුල් දිනය කරමු :yes: ප්‍රබාට වගේම ඩූඩ්ටත් ඔය ටිකට් එක දෙන්න ඕන
  15. GihanFX

    kelehi guNa nodhath guNamakuwan. - කෙලෙහි ගුණ නොදත් ගුණමකුවන්

    මම මිනිහට චන්දෙට කලින්ම වෝනින් එකක් දුන්න දාන්න යන ත්‍රෙඩ් එක ගැන, මම මිනිහ ආවහම ත්‍රෙඩ් එක දාල ඕගොලන්ටත් ලින්ක් එක දෙන්නම්
  16. GihanFX

    kelehi guNa nodhath guNamakuwan. - කෙලෙහි ගුණ නොදත් ගුණමකුවන්

    ඔව් ඔව් මුන්ට දැන් ඇඩෙනව, ලකී මෝල්ඩර් පරන නිව්ස් හොයන්න දක්ශය :yes::yes:
  17. GihanFX

    kelehi guNa nodhath guNamakuwan. - කෙලෙහි ගුණ නොදත් ගුණමකුවන්

    අතුලව අමතක කරමු, ඒත් අර පාහර ඩූඩ්, ඔය බල්ල මේකේන් ඊනිව්ස් එකට ට්‍රැෆික් අදිනව, ඉස්සර ඩිෆෙන්ස් වයර් බ්ලොග් එකේ ආමි එකට, සරත්ට පලු යන්න බැන්න, ලංකාවට කරන්න ඕන ඔක්කොම අපහාස කරල දැන් හැන්ගිලා ඉන්නව
  18. GihanFX

    kelehi guNa nodhath guNamakuwan. - කෙලෙහි ගුණ නොදත් ගුණමකුවන්

    ඔය ඩොලර් කාක්ක මේකෙන් ඊනිව්ස් එකට ට්‍රෑෆික් ඇද්ද එක ස්පෑම් නෙවේද ? අපේ අයට ඕව තේරෙන්නෙ නැහැ මල්ලි, ඔය යකාට තාම කොටි පැරදුන දුක ඇත්තෙ
  19. GihanFX

    kelehi guNa nodhath guNamakuwan. - කෙලෙහි ගුණ නොදත් ගුණමකුවන්

    අතීසාරයට අමුඩෙ හගගෙන මුන් ඒකට හේතු හොයනව :rofl: අනිවා, හොදට කියමු ආ මේ ඉන්නෙ මට ලින්ක්ස් හොයල දීපු මහත්තය
  20. GihanFX

    kelehi guNa nodhath guNamakuwan. - කෙලෙහි ගුණ නොදත් ගුණමකුවන්

    ඔව්, සැල්වේශන් ආමි එකට සුදුසු නැහැ කිව්ව මංගල, මහවිරු දේශන කරපු මනෝ :angry:

    No contents