නියම අදහස මචන්
මේකටම මම තව දෙයක් එකතු කරන්න මම කැමතියි.සමහරු මිනිස්සු කියනවා දැන් සරත් මහත්තයා දේශපාලනයෙන් අයින් වුනොත් හොදයි කියලා.මෙහෙම කියන්නේ දේශපාලන කුහකයෝ.යකෝ වැරද්ද දැක දැක නිවට වෙලා හිට්පන් කියන එකයි මේකේ අදහස.
අපිට හිටිය නායකයෝ කොටි,ජෙවිපි,යුඑන්පි කියන පක්ෂ වලින් මරලා දැම්මා.දැන් අපිට...