ආසිරි_වනිගරත්න

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    ආසිරි_වනිගරත්න

    මචංලා අර ටීවී දෙරණේ ඉරිදා 8.30 යන ජීවිතයට පෙන්ෂුයි කියන වැඩසටහන හොයාගන්න බැරිද... වනිගරත්නගේ වැඩමුලුවලට සහභාගී වුන කෙනෙක් නැද්ද...
     

    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    machan owa machan boru hukarisa ban, u anunta salle hoyana hati keyala dela u hoda ganak hoya gannawa,

    e miniha thanikarama karunne business1, TV1 yanne uge marketing parak, ubalath owata ahuwela ewa mewa ella ganin,

    eta wada hoda nadda ban lankawe wasthu weddyawa

    thaman karana de harinam, eka hariyata, unanduwen karanawanam machan oya magul one ne
     

    akila sapumal

    Member
    Nov 8, 2010
    569
    183
    0
    50
    Kelaniya
    ලැජජා නැද්ද බං ඔය ම්ත්‍යා විශ්වාස පස්සේ දුවන්න මෙච්චර පිරිසිදු බුදුදහමක් තියේද්දි.