1. sudumalli2009

    ලංකාවෙ අනවසර ඉදිකිරීම් කරගෙන යන විදිය...

    TO ට කියලා ප්ලෑන් එක ඇද ගත්තම අනවසර, අවසර සහිත කරගන්න පුළුවන් ;)
  2. sudumalli2009

    ගෙදරක දොර ජනෙල් උළුවහු ලී වලට අදහසක්

    මම ප්‍රධාන දොර ඇරෙන්න අනිත් සියළුම ජනෙල් දොරවල් Aluminum wood finish ගැහුවේ
  3. sudumalli2009

    පිටරට එවුන් මෙහෙ ඇවිල්ලා කරන business 🔴

    අපේ පැත්තේ සුද්දෝ ලොන්ඩරි සර්විස් කරනවා, ට්‍රාන්ස්පෝරට් කරනවා, සූදු කරනවා, හොටෙල්, විලා කරනවා යෝගා කරනවා අහ් තව එකෙක් හිටියා අයිස් ක්‍රීම් විකුණන එකෙක් හැබැයි ලගදි වූ දැක්කේ නෑ
  4. sudumalli2009

    කොලඹ පීපල්ස් Help..!

    මේ kukkuloh බජට් නවතිනවා නම් BMICH එකට ලග තුම්මුල්ලේ Solid එක හරි බොරැල්ල Solid එක තියෙනවා ( බොරැල්ල එක නම් තියෙන්නේ කනත්තගාව හරස් පාරේ :D ) උදේ නැගිට්ටා පික්මී එකක් දැම්මා ගියා BMICH එක ගාවටම බස් එකේ යනව නම් මේක තමයි, හැබැයි 154 යනවා කියන්නේ :sorry: :D නැත්නම් මේක තමයි ඔව් කලින් දවසේ එනවා...
  5. sudumalli2009

    කැරියට නැගගන්නවත් උස නැද්ද කොහෙද, ඉනිමගක් අරන් යන්න වෙයි🤭🤭

    දන්න විදියට ඕක නාගදීපේ හමුදුරුවන්ගේ වාහනේ
  6. sudumalli2009

    මිට්ටනි උදව්වක් - ලැබීම රෝහල - මාතර 💉

    මාතර හොස්පිටල් එක ශිෆ්ට් කරන්න ඉන්නේ කඹුරුගමුවේ, ලැබීමේ හදපු හොස්පිටල් එකට ලොකු හොස්පිටල් එකක් හදලා තියෙන්නේ ලොකු කාලයක් නම් නෑ හදලා හැබැයි හොද ඇති කියලා හිතෙනවා, කාරාපිටියේ වගේ ලොකුවට වෙනම කැන්සර් යුනිට් එකක් නම් ඇති කියලා දන්නේ නෑ බං මාතර දැන් තියෙන එකට වඩා නම් අනිවා හොද ඇති
  7. sudumalli2009

    වන්දිය ලක්ෂ 25 ක් විතරයි ගෙවල් කැඩිච්ච එවුන් අනාථයි😬

    සුනාමියට අපේ ගෙදර සම්පූර්ණයෙන්ම ගියා පූර්ණ හානි කියල ලැබුනේ ලක්ෂ 2.5 විතරයි :angry: ඊට එහා සත පහක් ලැබුනේ නෑ :no: කොහොම උනත් පුළුවන් විදියට අපේ අම්මා තාත්තා මහන්සිවෙලා ඉන්න පුළුවන් විදියට ගේ හදාගත්ත ආයෙත්, සමහර අයට නම් ගෙවල් ලැබුනා අපිට ඒ ලැබුනෙත් නෑ :sorry:
  8. sudumalli2009

    වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ

    වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ රාජකාරි කරන කවුරුන් හෝ සිටීද ? උපදෙසක් ලබා ගැනීම සඳහා 🙏🙏
  9. sudumalli2009

    මේක රැග් එකක්ද බන් ?

    අර වෙඩින් වලට පො*නයෝ ගෙනල්ල නටවන එකෙයි මූ ගෙනල්ලා සිංදු කියවන එකෙයි ලොකු වෙනසක් නෑ වගේ
  10. sudumalli2009

    Smart TV

    I did the same machan and mata hithena widiyata eka tamai hodama Hoda samsung TV ekak aragatta, Xiaomi TV box S ekak Ali express eken gatta 16k wage une.. TV eka dn full samart
  11. sudumalli2009

    ඩාර්ලි රෝඩ් ගිහින් කෙලවුනා . .

    ඩාර්ලි පාරේ ගාමිණි හෝල් පහු වෙලා මාරදාන පැත්තට යද්දි දකුණු පැත්තේ තියෙනවා කඩවල් දෙක තුනක් කුඩ්ඩෝ නෑ කාක්කෝ ශේප් එකේ වැඩේ කරගන්න පුළුවන්
  12. sudumalli2009

    රාජගිරියේ මුඩුක්කු පොන්නයෝ ටික තවම arrest කරපු කතාවක් නම් දැක්කේ නැහැ ,

    ටහිකේ හැබැයි පුතෝ ඔය ගහපු එකෙක් හරි බලපිටිය, රත්ගම පැත්තෙන් නිකමට ගියොත් ඇට දෙකත් නැතුව තමයි යන්න වෙන්නේ අවුරුදු 10ක් ගියත් නෝට් කරන් ඉන්නේ

    No contents