ට්‍රින්කො වල නේවි කෞතුගාරයට යන්න. සතියකට කලින් අවසර ගන්න ඕන ෆැක්ස් එකක් ගහල. මාබල් බීච් අනිවා යන්න. නිලාවැලි බීච් එක නම් මට එච්චර සැටිස් නෑ. උණුවතුර ළිං තියෙනවා කින්නියා වල. ඒකත් එච්චර වැඩක් නෑ. කෝනේෂ්වරම් කෝවිලට යන්න. පොළොන්නරු නම් ගල්විහාරයයි නටබුන් ටිකයි. පරාක්‍රම සමුද්‍රයයි. සෝමාවතිය යන්න...