සුන්නත් කිරිම හොද දෙයක් නෙවෙයි ඒක Genital Mutilation එකක් , ගෑණුන්ගේ භගමණිය කපනවා වගේ තමයි මේකත්, එක එක එවුන් එක එක හේතු කියනවා, (මම මේක කලින් thread එකක දාලා ඇති) නමුත් මේ හැම හේතුවක්ම දැන් වලංගු නෑ මොකද දැන් අපි ඉන්නේ 21 වැනි සියවසේ. සුන්නත් කිරිමේ වාසි තියෙන්නේ අන්ත දූප්පත්, කාන්තාර වගේ පැති...